News Line| Off Air
Generic placeholder image

Feb
20

නොයෙල් රාජ්ට අලුත් සංගීත කණ්ඩායමක්. | TALK OF THE TOWN

1682 Views


නොයෙල් රාජ්ට අලුත් සංගීත කණ්ඩායමක්. | TALK OF THE TOWN

අද අපි කතා කරේ ජනප්‍රිය ගායක නොයෙල් රාජ්ට. අද අලුත් සංගීත කණ්ඩායමේ වැඩ පටන්ගන්නවා නේද?

“ ඔව්…ඇත්තටම මේක මගේ හිතේ හුඟක් කල් තිබුන දෙයක්…නොයෙල් රාජ් With Members කියල Echos-tic Band එකක් මම පටන්ගන්නවා. ඉතින් මං බලාපොරොත්තුවෙනවා, හැමදාමත් මගේ ළඟ හිටපු මගේ රසික රසිකාවියන් මේ වැඩේටත් මට Full Support එකක් දෙයි කියල.”

 

 


News Articles
Latest Videos
Most Popular Post