News Line| Off Air
Generic placeholder image

Feb
20

ශාරුක්, රාකේෂ් වෙයි…? | TALK OF THE TOWN

709 Views


ශාරුක්, රාකේෂ් වෙයි…? | TALK OF THE TOWN

සුපිරි බොලිවුඩ් නළු, ශාරුක් ඛාන් දැන් අවුරුද්දකට භාරගන්නේ එක Film එකයි. ශාරුක් අන්තිමටම රඟපෑවේ Zero Film එකේ. ඒ කුරුමිට්ටේක්ගේ චරිතයක්. Zero Film එක Relase වෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 24 වෙනිදා. හැබැයි Zero Relase වෙන්නත් කලින් ශාරුක් තව Film එකක් භාර අරන් කියල අපිට ආරංචි වුණා. අභ්‍යාවකාශයට ගිය පළමු ඉන්දීය ජාතියා වුනු රාකේෂ් ශර්මාගේ ජිවිත කතාව ඇතුළත් මේ Film එකේ නම Salute. ශාරුක් තමයි මේ ගගණගාමියගේ චරිතය රඟපාන්නේ. එතකොට මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ Salute Film එකේ Shooting පටන් ගන්නවලු. හැබැයි ඉතින් මොන ක්‍රමයකින් හරි දෙසැම්බර් 24 වෙද්දී Salute Film එකේ Shooting ඉවර කරලා, Zero Film එකේ Promotion එකට බහින්නයි ශාරුක් දැන් Plan කරන් ඉන්නේ.

 

 


News Articles
Latest Videos
Most Popular Post