අද අපි කතා කලේ, ජනප්‍රිය ගායන ශිල්පී මිහිඳු ආරියරත්නට. මිහිඳු අපිට ආරංචි වුණා ඔබ “වායෝ” කණ්ඩායමෙන් ඉවත්වෙන්න යනවා කියල?
“එකේ ඇත්තක් තියෙනවා…මම ඉවත්වෙන්නේ එහෙම මොකුත් තරහක් වෙලා නෙවෙයි. අමනාපවෙලා නෙමෙයි එහෙම Band එක හැරදාලා යන්නේ. හැමෝගෙම ආශීර්වාදය අරගෙන තමයි මම අයින් වෙන්නේ. මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. “වායෝ” එකට සුභපතලා, තව එක්කෙනෙක් පුහුණු කරන්නත් අවස්ථාව ලබා දීලා මම ඉතින් අයින් වෙනවා…”
https://youtu.be/N-MeAN681M4