News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
21

වසර 27 ක් පැරණි වාර්තාව උදුර ගනී. කෝලි අමරණීය වෙයි.

5296 Views


වසර 27 ක් පැරණි වාර්තාව උදුර ගනී. කෝලි අමරණීය වෙයි.

විරාත් කෝලි කියන්නේ වර්තමානයේ ඉන්න සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා. එ් ගැන කවුරුවත් තර්ක කරන්න එන එකක් නෑ. මොකද කෝලි ක්‍රියාවෙන්ම තමන් කවුද කියලා ඔප්පු කරලා තියෙනවා.

දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ එක්දින තරඟාවලියෙදීත් සුපුරුදු දස්කම් පෙන්නන්න කෝලිට පුළුවන් වුණා. එ් නිසාම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි තැනට එන්න ඔහුට පුළුවන් වුණා. කෝලි එක වෙද්දී ඩිවිලියස් දෙවෙනි තැනට පත් වෙලා තියෙනවා. පළවෙනි තැන ලබා ගත්ත කෝලිට ප්‍රසාද ලකුණු 909 ක් ලැබිලා තියෙනවා.

එක්දින පිතිකරණ වර්ගීකරණයේ ක්‍රීඩකයෙකු ලකුණු 900 සීමාව ඉක්මවා ගියේ අවුරුදු 27 කට පස්සේ. කෝලිට කලින් ලකුණු 900 සීමාව පහු කරේ ඩීන් ජෝන්ස්. එ් 1991 දී.


News Articles
Latest Videos
Most Popular Post