පහුගිය කාලයේ ලංකාවේ ගුරුවරියන්ට දේශපාලනඥයින් නිසා විවධ කරදර විදින්න සිද්ධ වුණා. ලංකාවේ වගේම අැමරිකාවෙත් ගුරුවරුන්ට විවිධ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එ් අැමරිකාවේ පාසල් වලට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාර නිසා.
මේකට විසඳුමක් විදියට අැමරිකාවේ පාසල් ගුරුවරුන්ට ගිනි අවි පුහුණුව දෙන්න ට්‍රම්ප් තීරණය කරලා තියෙනවා. එ් නිසා පාසල් වලට සිද්ධ වෙන වෙඩි තැබීම් වලට ක්ෂණිත ක්‍රියාමාර්ග ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා කියලි අැමරිකානු ජනාධිපතිවරයා කියන්නේ.
එ් වගේම අැමරිකාවේ පාසල් අාශ්‍රිතව අායුධ සන්නද්ධ කලාප පිහිටුවීමටත් නියමිතයි. මේ තීරණය කොච්චර හොඳද නරකද කියන එක තවත් සැරයක් හොයලා බැලුවා නම් හොදයි. නැත්නම් ගුරුවරු සහ ළමයි අතර වෙඩි හුවමාරු වෙන්නත් බැරි නෑ