News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

හීනෙන හරි යායුතු අහසේ තියෙන හෝටලය. – Photo

627 Views


හීනෙන හරි යායුතු අහසේ තියෙන හෝටලය. – Photo

ලෝකයේ ධනවත් රටවල තියෙන උන්මාදයක් තමයි උස ගොඩනැගිලි හදන එක. ඩුබායි රාජ්‍ය එ් අතරින් ඉදිරියෙන් ඉන්නවා. අද හදන උසම ගොඩනැගිල්ලට වඩා උස එකක් හෙට හදනවා.

ලෝකයේ උසම හෝටලය ඩුබායි හිදී විවෘත කරා. හෝටලය නම් කරලා තියෙන්නේ “ගෙවෝරා” කියලා. උස මීටර් 356 ක්. ගෙවෝරා හෝටලය තරු 4 හෝටලයක්. මේ හෝටලයේ කාමර 600 ක් තියෙනවා.

අධි සුඛෝපබෝගී පහසුකම් මේ හෝටලයේ තියෙනවා. සුපිරි ඩුබායි නගරයේ ලස්සන බලන්න මේ හෝටලයේ ඉහළ ඉදන් පුළුවන්.

මේ තියෙන්නේ හෝටලයේ අැතුලත සහ පිටත ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post