News Line| Off Air
Generic placeholder image

Latest Posts

Feb
23

“තාත්තා අවුරුදු ගාණක් වී තම්බලා හම්බ කරපු සල්ලි මං බැජී Band එකට වියදම් කරා. අන්තිමට එයාලා ජරා විදිහට මාව එළියට දැම්මා.” – රහල් අල්විස් කියයි.

2455 Views

“තාත්තා අවුරුදු ගාණක් වී තම්බලා හම්බ කරපු සල්ලි මං බැජී Band එකට වියදම් කරා. අන්තිමට එයාලා ජරා විදිහට මාව එළියට දැම්මා.” – රහල් අල්විස් කියයි.

රහල් අල්විස් කියන්නේ කාලෙන් කාලෙට විවධ පුවත් මවන ගායකයෙක්. සමාජ මාධ්‍ය තුල වැඩියෙන්ම කතා බහ වෙන චරිතයක් තමයි රහල්.

ගිය අවුරුද්දේ ඔහු Beji සංගීත කණ්ඩායමත් එක්ක එකතු වුණා. හැබැයි රහල් සංගීත කණඩායමත් එක්ක අාරවුලක් අැති කරන් කණ්ඩායමෙන් ඉවත් කරා කියලා ප්‍රචාරයක් ගියා. මේ ගැන හැමෝම ඔහුගෙන් අහලා තිබ්බා.

ඔහු අන්තිමේදී මේ සේරටම උත්තර දීලා ෆේස්බුක් සටහනක් තියලා තිබ්බා. මේ තියෙන්නේ එ් සටහන.

News Articles
Latest Videos
Most Popular Post