News Line| Off Air
Generic placeholder image

Feb
24

ඇස් ගහලා ලෝකෙම වසඟ කරගත් සුරුපිණිය සහ සුපිරි නළු අල්ලු අර්ජුන් අතර ආදර සටන පටන් අරං. – Exclusive

4789 Views


ඇස් ගහලා ලෝකෙම වසඟ කරගත් සුරුපිණිය සහ සුපිරි නළු අල්ලු අර්ජුන් අතර ආදර සටන පටන් අරං. – Exclusive

පහුගිය ආදරවන්තයන්ගේ දවසේ ඉඳලා අද වෙනකන් බුකියේ තරුව වුණේ ඇස් ගහන තරුණිය. මුලින්ම ඇස් ගහපු ඇය ඊට පස්සේ හාදු වලින් වෙඩි තියන්න පටන් ගත්තා. ඇයගේ නම ප්‍රියා ප්‍රකාශ්. තාමත් වයස අවුරුදු 18ක් වෙන ප්‍රියා ගැන දැන් ලෝකේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ප්‍රියාට Facebook, Instagram වගේ සමාජ මාධ්‍ය හරහා විතරක් නෙවෙයි ලියුම් වලින්, SMS වලින් පවා ආදර හසුන් එන්න පටන් අරං. ඔය අතරේ තවත් සමහරු ප්‍රියා දාන හුරුබුහුටි ඇක්ෂන් අනුකරණය කරලා ඒ Videos සමාජ මාධ්‍යට එකතු කරා.

ඒ අතර සුපිරි නළු අල්ලු අර්ජුන් ප්‍රධානම තැන අරං. අර්ජුන් අද තමන්ගේ අවුරුදු 3ක් වයස පුතාට ප්‍රියා වගේම ආදර හාදුවකින් වෙඩි තිබ්බා. චිත්‍රපටයේදී ප්‍රියාගේ ආදර හාදුව වැදිලා පෙම්වතා වැටෙනවා වගේම අර්ජුන්ගේ පුතාත් වැටෙනවා. මේ තාත්තගෙයි පුතාගෙයි ආදරය එතන හිටපු කෙනෙක් Video කරලා ප්‍රියාට එවලා තිබුණ. ඒක දැකපු ගමන්ම ප්‍රියා මේ Video එකත් තමන්ගේ Insta එකේ Share කරා. මේ තියෙන්නේ ඒ Video එක. මේක දැකපු ගොඩාක් අය කිවුවේ ප්‍රියා සහ අර්ජුන් අතර හාදු වලින් වෙඩි තියාගන්න ආදර සටන දැන් පටන් අරන් කියලයි.

https://www.instagram.com/p/BfkkPofDblT/?taken-by=priya.p.varrier

මේ තියෙන්නේ ප්‍රියා වෙඩි තියන හැටි.

https://www.youtube.com/watch?v=2k8s3ZfpixE


News Articles
Latest Videos
Most Popular Post