News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

කලකට පසු මාලිංග පිටියට.

1017 Views


කලකට පසු මාලිංග පිටියට.

කැපිලි වලට අහුවෙලා හිටිය ලසිත් මාලිංගට අායෙත් වැඩ පෙන්නන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. නිදහස් කුසලාන තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගන්නා පුහුණු සැසිවලටත් මාලිංගව කැදවලා තිබ්බා.

එ් වගේම මේ දවස පැවැත්වෙන අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේත් වැඩ පෙන්නන්න මාලිංගට පුළුවන් වුණා. පොලිස් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී කණ්ඩායම අතර තිබ්බ තරඟයේදී ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගන්න මාලිංග සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post