News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

ශ්‍රී දේවිගේ අභාවය ගැන අමිතාබ් බච්චන් අනාවැකි පලකල හැටි.

2216 Views


ශ්‍රී දේවිගේ අභාවය ගැන අමිතාබ් බච්චන් අනාවැකි පලකල හැටි.

නාගීනා චිත්‍රපටියෙන් ලොවම වසඟ කරගත් ශ්‍රී දේවී කපූර් පහුගිය දා හදිසියේම අභාවප්‍රාප්ත වුණා. අැයට අාදරය කරන ලෝකය පුරාම රසිකයන් මේ නිසා ගොඩක් දුක් වුණා.

ශ්‍රී දේවිගේ වියෝව ගැන ශෝකය පලකරලා බොලිවුඩ් තරු රැසක් ට්විටර් පණිවිඩ තියලා තිබ්බා. හැබැයි එ් අතරේ සුපිරි නළු අමිතාබ් බච්චන් තබපු ට්විටර් සටහනක් මේ වෙද්දි මුළු ඉන්දියාවම කළඹලා තියෙනවා.

“මොකක් හරි අසුභ දෙයක් වෙන්න යනවා කියලා මට දැනෙනවා.” කියලයි ඔහු ට්විටර් සටහන තියලා තිබ්බේ. ඔහු මේ ට්විටර් සටහන තියලා තිබ්බේ ශ්‍රී දේවි මිය යන්න පැය කිහිපයකට කලින්.

බොලිවුඩයම කම්පාකල ශ්‍රී දේව්ගේ වියෝව කලින්ම අමිතාබ් බච්චන්ට දැනෙන්න අැති කියලයි ගොඩක් අය කියන්නේ. අමිතාබ් චිත්‍රපටි කිහිපයක රඟපාලත් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post