News Line| Off Air
Generic placeholder image

Latest Posts

Feb
26

ශ්‍රී දේවි මියගියේ හෘදයාබාධයකින් නෙමෙයි, නාන තටාකයේ ඇද වැටීමෙන්. රුධිරයේ ඇල්කොහොලුත් තිබිලා… – බොලිවුඩයම කැලඹූ ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ වාර්තාව මෙන්න.

6701 Views

ශ්‍රී දේවි මියගියේ හෘදයාබාධයකින් නෙමෙයි, නාන තටාකයේ ඇද වැටීමෙන්. රුධිරයේ ඇල්කොහොලුත් තිබිලා… – බොලිවුඩයම කැලඹූ ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ වාර්තාව මෙන්න.

සුරූපී බොලිවුඩ් නිලි ශ්‍රී දේවිගේ මරණය නිසා මේ වෙද්දි මුලු ඉන්දියාවම ඉන්නෙ හැඬු කඳුළින්. ඩුබායි සුපිරි හෝටලයකදී හෘදයාබාධයක් වැලදීමෙන් ඇය මිය ගියා කියලයි මුලින් ආරංචි වුණේ.

හැබැයි දැන් ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ වර්තාව නිකුත් වෙලා. බොලිවුඩයම පුදුම වන දෙයක් ඒ වාර්තාවේ තියෙනවා. ශ්‍රී දේවි මිය ගිහිං තියෙන්නේ Bathroom එක තුළ තියෙන බාත්ටබ් (Bath Tub) එක මත ඇද වැටීමෙන්. ඒ වගේම ඒ මොහොතේ ඇයගේ රුධිරයේ ඇල්කොහොල් අඩංගු බවයි මරණ පරීක්ෂණ වාර්තාවෙ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වාර්තාව.

News Articles
Latest Videos
Most Popular Post