News Line| Off Air
Generic placeholder image

Feb
27

නිදහස් කුසලානයට එක්වන 20 දෙනෙකුගේ මූලික සංචිතය මෙන්න.

2197 Views


නිදහස් කුසලානයට එක්වන 20 දෙනෙකුගේ මූලික සංචිතය මෙන්න.

එළඹෙන නිදහස් කුසලාන තරඟාවලියට එක්වන 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අද (27) අනුමැතිය ලබා දීල තියෙනවා.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කරල නැහැ. ඒ අතරේ ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වල තියෙනවා කියලයි ක්‍රිකට් අායතනය නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post