මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ වඳ පෙති. එ්කට හේතු වුනේ අම්පාරේ කෑම කඩයක අාහාරත් එක්ක දම්පාට පෙත්තක් සොයාගැනීම. මේ පෙත්ත මිනිසුන් වඳ වෙන්න දෙන එකක් කියලා තමයි ප්‍රචාරය වුණේ.
එ් නිසා කුපිත වුණ මිනිස්සු අම්පාර නගරයේ ලොකු කලබලයක් අැති කරා. කෑම කඩ කිහිපයක් සහ වාහන කිහිපයක් විනාශ කරලා තිබ්බා. තත්වය පාලනයකරන්න මේ වෙද්දී පොලීසිය සහ STF එක අම්පාරට කැඳවලා තියෙන්නේ.
https://www.facebook.com/Siyatha24/videos/956802164472814/