News Line| Off Air
Generic placeholder image

Mar
1

අනිත්‍ අය කලින්ම Tweet කරලා තිබුනත්, ශ්‍රී දේවිගේ අවසන් කටයුතු වලට පස්සේ ශාරුක් Twitter සටහනක් තිබ්බේ ඇයි?

1338 Views


අනිත්‍ අය කලින්ම Tweet කරලා තිබුනත්, ශ්‍රී දේවිගේ අවසන් කටයුතු වලට පස්සේ ශාරුක් Twitter සටහනක් තිබ්බේ ඇයි?

බොලිවුඩයේ King Khan විදිහට හඳුන්වන්නේ ශාරුක් ඛාන්. සුපිරි ඉන්දීය නිළි ශ්‍රී දේවිගේ මියයාම ගැන ගොඩක් බොලිවුඩ් තරු තමන්ගේ Twitter Account හරහා ශෝක පණිවිඩ තියෙන සටහන් තැබුවත්, ශාරුක් ඛාන් එහෙම සටහනක් තියල තිබ්බේ නෑ. මේ ගැන බොලිවුඩයේ තැන් තැන්වල පොඩි පොඩි කසුකුසු නැතිවුනාමත් නෙවෙයි. හැබැයි ඊයේ ශ්‍රී දේවිගේ අවසන් කටයුතු වලට සහභාගී වුනාට පස්සේ, ශාරුක් ඔහුගේ Twitter Account එක හරහා කවුරුත් නොහිතපු විදිහේ සංවේදී සටහනක් තියල තිබුනා.

“ඔබගේ කොටසක් වුණු ජීවිතය පිළිබඳ කෙනෙකුට, අාදරය එහි ඇති සුන්දරත්වය නොදැනෙන්නේ ද? එයට කෘතඥ නොවන්නේ ද? මරණයෙදී පවා. ඒ ජීවිතයට අාදරය කළ නොහැකි ද? කෘතඥතාවය සහ අගය කිරීම ඒ ජීවිතයට ලබාදීම පහසු දෙයක් නොවන්නේ ද?”


News Articles
Latest Videos
Most Popular Post