මෙක්සිකෝවේ පාලම යටින් ගලා යන දියමංකඩ වන මහා විල් දෙක මිචිගන් විල සහ ලේක් හුරන් විල අධික ශීතල සහ හිම පතනය සමග මේ වනවිට සම්පුර්ණයෙන්ම නිල් අයිස් කුට්ටි බවට පත්වී තිබෙනවා.
මේ මහා විශාල අයිස් කුට්ටි හරහා ඉර එලිය ගමන් කරන විට එම අයිස් කඳු නිල් පැහැයක් ගන්නා බවයි වාර්තා වෙන්නේ. මේ අපුරු දර්ශනය කැමරා කාචයේ සටහන් වුණේ මෙහෙමයි. ඇස් වලින් සජීවීව නොදැක්කත් මේ අපුරත්වය ඔබට දැනේවි.