News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

ශ්‍රී දේවිගේ මරණය පිටුපස පාතාල නායකයෙක්? – EXCLUSIVE

924 Views


ශ්‍රී දේවිගේ මරණය පිටුපස පාතාල නායකයෙක්? – EXCLUSIVE

බොලිවුඩයේ සුරූපී නිළි ශ්‍රී දේවීගේ මරණය දැන් වෙනමම පැත්තකට පෙරළිලා. අැය හෘදාබාධයකින් මැරිලා කියලා තමයි මුලින්ම මාධ්‍ය වාර්තා කරේ. හැබැයි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණේ අැය දියේ ගිලීමෙන් මිය ගියා කියලා.

මේ නිසා ශ්‍රී දේවිගේ මරණය ඝාතනයන් කියලා හැමෝම සැක පල කරා. ශ්‍රී දේවිගේ මරණයට අැගේ සැමියාට සහ ඉන්දීය පාතාල කල්ලි නායකයෙකුට ඇඟිල්ල දික් වෙලා තියෙනවා. අැගේ සැමියා වන බොනී කපූර්ගේ පළමු කසාදයේ පුතා වන අර්ජුන් කපූර් මේ මරණය වෙන දවසේ ඩුබායි වල ඉදලා තියෙන්නේ.

ඩුබායි පොලීසිය කියන්නේ අැය රැඳී සිටි කාමරයට ගිය අවසන් පුද්ගලයා අැගේ සැමියා කියලා. බොනී කපූර් සිය දියණිය මුම්බායි වෙත රැගෙන ගිහින් නිවසේ නතර කරලා අායෙමත් ඩුබායි අැවිත්. එ් වෙද්දී ශ්‍රී දේවි ඉදලා තියෙන්නේ ජුමෙයිරා ටවර් හෝටලයේ කාමරයක තනියම.

ශ්‍රී දේවිව පුදුම කරන්න තමයි බොනී අායෙම ඩුබායිවල හෝටලයට අැවිත් තියෙන්නේ. ශ්‍රී දේවි සහ බොනී කපූර් අතර ප්‍රශ්න තිබ්බා කියලත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අැය හෘදයබාධයකින් මිය ගියා කියලා ප්‍රචාරය කිරීම පවුලේ අයගේ අනුදැනුම මත වුණ දෙයක්.

එ් වගේම අැය රඟපෑව චිත්‍රපටි කිහිපයකට සල්ලි වියදම් කරපු පාතාල නායකයෙකුත් මේ මරණයට සැක කරනවා. බ්‍රාහිම් ඩාවුඩ් නම් කෝටිපති පාතාල කල්ලි නායකයා ඉන්දීය රජයටත් අත්‍යවශ්‍ය පුද්ගලයෙක්

 


News Articles
Latest Videos
Most Popular Post