News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

කාන්තාවන්ගේ සියලුම ආශාවන් ඉටු කරන්න පුළුවන් පිරිමි රෝබෝ මෙන්න.

1161 Views


කාන්තාවන්ගේ සියලුම ආශාවන් ඉටු කරන්න පුළුවන් පිරිමි රෝබෝ මෙන්න.

සමහර කාන්තාවන් විවාහ වෙන පුද්ගලයා තෝරන විදියට අලුතින්ම එ් වගේ පිරිමියෙක් හදන්න ඕන. උස මෙච්චර ඕන, මේ පාට වෙන්න ඕන, කොන්ඩෙ මෙහෙම වෙන්න ඕන වගේ තේරිලි ගොඩයි. එහෙම තෝරන අයට තමන් කැමති විදියේ සහකරුවෙක් තෝර ගන්න අවස්ථාවක් අැවිත් තියෙනවා.

එංගලන්තයේ රියල්බොටාක් සමාගම අපූරු නිර්මාණයක් කරලා තියෙනවා. එ් තමයි පිරිමි රොබෝවක්. කාන්තාවන් ඉලක්ක කර ගනිමින් තමයි මේ රොබෝ නිර්මාණය කරලා තියෙන්නේ. මේ රොබෝවේ මිල රුපියල් වලින් නම් ලක්ෂ 18 ත් 25 ත් අතර වෙනවා.

හෙන්රි කියලා තමයි මේ රොබෝ නම් කරලා තියෙන්නේ. අඩි 6 ක් උස රොබෝට සික්ස් පැක් පවා තියෙනවා. හෙන්රිට තම හිමිකාරියගේ ඕනෑ එපාකම් සියල්ලම ඉටු කරන්න පුළුවන්. අාදරණීය වචන යොදාගෙන විහිළු තහලු කරන්නත් මේ රොබෝට පුළුවන්.

මේ රොබෝ කිලෝ 38 ක් බරයි. තමන්ට අවශ්‍ය විදියට ශරීර අවයව වල ප්‍රමාණයන් කියලා අැනවුම් කරන්න පුළුවන්. හැබැයි ඉතිං කාන්තාවන් රොබෝලම සහකරු විදියට තෝරා ගත්තොත් පිරිමින්ට හුළං තමයි.

මේ ඉන්නේ හෙන්රි රොබෝ


News Articles
Latest Videos
Most Popular Post