News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
2

ක්‍රිකට් තිඹිරිගෙය හිමෙන් වැසෙයි. – Photo

762 Views


ක්‍රිකට් තිඹිරිගෙය හිමෙන් වැසෙයි. – Photo

ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය තමයි “ලෝඩ්ස්” ක්‍රීඩාංගනය. ක්‍රිකට් වලට අත්පොත් තියන හැම ක්‍රීඩකයෙකුගේම සිහිනයක් ලෝඩ්ස් පිටියේ තරඟයකට ක්‍රීඩා කරන එක.

මේ දවස්වල එංගලන්තයට දැඩි ශීත කාලගුණයක් තියෙන්නේ. හිම වැටෙන තරමට එ් ලොකු හීතලක් ලෝඩ්ස් ක්‍රීඩාංගණය අවටත් තියෙනවා. පහුගිය දවසක ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයත් හිමෙන් වැහිලා ගියා. හරියට පිටිය ක්‍රීඩාංගණය සුදු රෙද්දකින් වැහුවා වගේ.

මේ තියෙන්නේ හිමෙන් වැහිලා ගිය ලෝඩ්ස් පිටියේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post