News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
3

මෛත්‍රී සීයා ගිය ගමන – Photo

766 Views


මෛත්‍රී සීයා ගිය ගමන – Photo

සාමාන්‍යයෙන් රටක නායකයෙක්ට ඉන්නේ ලොකු ලොකු යාලුවොනේ. හැබැයි අපේ ජනාධිපතිතුමාට චූටි යාළුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. එ් අතරින් එක්කෙනෙක් තමයි දිනුල්‍යා.

ඔබට මතක අැති කවුඩුල්ලේ තිබ්බ රැස්වීමකදී පුංචි දියණියක් ජනාධිපතිතුමා ළඟට දුවගෙන අැවිත් එතුමාගේ උකුලට වෙලා හුරතල් වුණා. අන්න එ් චූටි දියණිය තමයි දිනුල්‍යා චනාදි කියන්නේ. ඊයේ මැදිරිගිරියේ තිබ්බ වැඩසටහනකට ගිය වෙලේ දිනුල්‍යා බලන්න ජනාධිපතිතුමා අැගේ නිවසටම ගියා.

ජනාධිපතිතුමා දිනුල්‍යාගේ නිවසට අාවාම පුංචි දියණිය ගොඩක් සතුටු වුණා. ටෙඩියෙකුත් බදාගෙන දෙන්නත් එක්ක පොඩි කතාබහකුත් කරා. මේ තියෙන්නේ ජනාධිපතිතුමා දිනුල්‍යාගේ නිවසට ගිය ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post