News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි. – Photo

1492 Views


67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි. – Photo

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි.

ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන් හමුදාවේ 30 වන සංවත්සරය සැමරුවා. අාරක්ෂක ලේකම් කපිල විද්‍යාරත්න මහතා ප්‍රධාන අාරාධිතයා විදියට සහභාගී වුණා. අපූරු ගුවන් කරනම් වලින් සහ පැරිෂුට් සංදර්ශන වලින් උත්සවය වර්ණවත් වුණා.

මේ තියෙන්නේ එ් අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post