News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

වසර 18ක් පැරණි ජර්සියක් යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමට අඳින්න වෙයි. – Photo

829 Views


වසර 18ක් පැරණි ජර්සියක් යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමට අඳින්න වෙයි. – Photo

නිදහස් කුසලාන තුන්කොන් සටන හෙට අාරම්බ වෙනවා. අවුරුදු 20 කට පස්සේ තමයි නිදහස් කුසලාන තුන්කොන් සටනක් පවත් වන්නේ. නිදහස් කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට අලුත් නිල අැදුමකුත් නිර්මාණය කරලා තියෙනවා.

නිල්, කහ, රතු වර්ණ වලට අමතරව කොළ පැහැයත් මේ අලුත් නිල අැදුමේ තියෙනවා. 90 දෂකයේ තිබ්බ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අැදුමට ගොඩාක්ම මේ අැදුම සමානයි.

මේ තියෙන්නේ නිදහස් සටනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අැදුම.


News Articles
Latest Videos
Most Popular Post