News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
6

සකර්බර්ග් පොරොන්දු ඉටු කරයි. Facebook යළි වෙනස් වෙයි. Explor Feed අද සිට නැත්තටම නැති වෙයි.

882 Views


සකර්බර්ග් පොරොන්දු ඉටු කරයි. Facebook යළි වෙනස් වෙයි. Explor Feed අද සිට නැත්තටම නැති වෙයි.

පහුගිය කාලයේ සකර්බග් ලංකාවට ගොඩක් කෙනෙහිලිකම් කරා. ඉන් ප්‍රධානම කාරණය තමයි Facebook Explore Feed එක. Page වලින් දාන පෝස්ට් බලන්න Explore Feed එකට යන්න වුණා.

මේ වැඩේ ගොඩක් අය කැමති වුනේ නෑ. විශේෂයෙන්ම Page Admin ලා. ශ්‍රී ලංකාව අැතුලු රටවල් 6 කට අත්හදා බැලීමක් විදියට තමයි Explore Feed හදුන්වා දුන්නේ. නමුත් Facebook අායතනය කරපු පරීක්ෂණ වලින් හෙළිවුණේ එ්ක අසාර්ථකයි කියලා.

එ් නිසා සකර්බර්ග් අද Explore Feed එක ඉවත් කර ගත්තා. දැන් අායෙත් පරණ විදියට News Feed එකේම යාලුවන්ගේ පෝස්ට් සහ Page වලින් දාන පෝස්ට් බලාගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post