News Line| Off Air
Generic placeholder image

Mar
6

හොද Partnership එකක් පටං ගන්න සියතට කේක් එවුවේ කවුද?

1692 Views


හොද Partnership එකක් පටං ගන්න සියතට කේක් එවුවේ කවුද?

සමහර තීරණ ජීවිත වෙනස් කරනවා. සමහර මිනිසුන් ජීවිතය වෙනස් කරනවා. සමහර වදන් ජීවිතය වෙනස් කරනවා. සමහර අවදානම් ජීවිතය වෙනස් කරනවා. සමහර අසාර්ථකවීම් ජීවිත වෙනස් කරනවා. සමහර අවස්ථාවන් ජීවිතය වෙනස් කරනවා. සමහර චරිත ජීවිතය වෙනස් කරනවා. සමහර අත්දැකීම් ජීවිතය වෙනස් කරනවා. එ් වගේමයි, අැතිවන සමහර බැදීම් ජීවිතය වෙනස් කරනවා.

යූනියන් අැෂුවරන්ස් ඊයේ අලුත් Partnership එකක් අැති කර ගත්තා. එ් සතුටට සියත FM එකට උදේම කේක් එකක් එවලා තිබ්බා. මේ තියෙන්න සියත FM එකේ වැඩසටහන් අංශය සහ ප්‍රවෘත්ති අංශය එ් කේක් එකේ රස බලපු හැටි.

https://youtu.be/Gjh_ePFwoMo


News Articles
Latest Videos
Most Popular Post