News Line| Off Air
Generic placeholder image

Mar
8

පවුලේ උදවිය මහ පාරට දාලා, සියලු වත්කම් සුපිරි නලුවෙක්ට පවරා කාන්තාවක් අවසන් ගමන් යයි.

1415 Views


පවුලේ උදවිය මහ පාරට දාලා, සියලු වත්කම් සුපිරි නලුවෙක්ට පවරා කාන්තාවක් අවසන් ගමන් යයි.

තමන් ආදරේ කරන බොලිවුඩ් තරු වලට සමහර ඉන්දියානුවෝ පණ වුණත් දෙන්න ලෑස්තියි.ඒ වගේම Fans ලගේ ආදරේ නිසා බොලිවුඩ් තරු වලට තරු පෙණුනු අවස්ථාත් තියෙනවා.

පහුගිය දවසක සුපිරි බොලිවුඩ් නලු සංජේ දත්ටත් එහෙම වැඩක් වුණා. සංජේට සෑහෙන්න ආදරේ කරපු ඉන්දීය කාන්තාවක් ජනවාරි මාසේ මිය ගිහින්. මිය යන්න කලින් ඇය තමන්ගේ සියලුම වත්කම් වල හිමිකම සංජේ දත්ගේ නමට පවරලා.

ඉතිං මේ කාන්තාව මිය ගියාට පස්සේ පවුලේ උදවියට ජීවත් වුණු අපාර්ට්මන්ට් එකේ කුලිය ගෙවන්න බැරුව මහපාරටම වැටිලා. මේ සිද්ධිය ආරංචි වුණු ගමන් සංජේ දත් ඇවිත් අදාල බැංකුවේ ලොකර් එකේ තිබුණු තමන්ට පවරපු ඔක්කෝම සල්ලි ඒ කාන්තාවගේ පවුලේ අයට දීලා.

ඉතිං බොලිවුඩයේ හැමෝම වගේ සංජේ දත්ට කතා කරලා මේ කරපු දේ ගැන හොද කියලලු.


News Articles
Latest Videos
Most Popular Post