News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

ලෝකයේ ඉරණම තීරණය කරන්න ඩොනල් ට්‍රම්ප් සහ කිම් ජෝන් අන් මුහුණට මුහුණ හමුවේ.

601 Views


ලෝකයේ ඉරණම තීරණය කරන්න ඩොනල් ට්‍රම්ප් සහ කිම් ජෝන් අන් මුහුණට මුහුණ හමුවේ.

දැන් ලෝකයේ ඉන්න ලොකුම හතුරෝ දෙන්නා තමයි ඩොනල් ට්‍රම්ප් සහ කිම් ජෝන් අන්. මේ දෙන්නම නාහෙට අහන්නේ නැති නායකයෝ දෙන්නෙක්. එ් නිසා අැමරිකාවයි, උතුරු කොරියාවයි පහුගිය කාලයේ ගහ ගන්න ඔන්න මෙන්න හිටියේ.

හැබැයි දෙන්නගෙ කුකුල් කේන්ති පැත්තක තියලා සාකච්ඡා කරන්න ට්‍රම්ප් සහ කිම් ජෝන් අන් කැමති වෙලා තියෙනවා. ලබන මැයි මාසයේදී තමයි දෙන්නා මුණට මුහුණ හමුවෙන්න නියමිත වෙලා තියෙන්නේ.

මේ හමුවීම ගැන ලෝකයම බලා ගෙන ඉන්නේ. මොකද මේ කුකුල් කේන්තිකාරයෝ දෙන්නාගේ සාකච්ඡාවලින් මුළු ලෝකයේම ඉරණම වෙනස් වෙන්න පුළුවන් නිසා.


News Articles
Latest Videos
Most Popular Post