News Line| Off Air
Generic placeholder image

Mar
9

මෙවරත් ජනතාවගේ රේඩියෝ නිවේදකයා සියතේ අරවින්ද? තීරණය අද රෑට.

2277 Views


මෙවරත් ජනතාවගේ රේඩියෝ නිවේදකයා සියතේ අරවින්ද? තීරණය අද රෑට.

ශ්‍රී ලාංකික රේඩියෝ ශ්‍රාවකයන් අවුරුදු ගණනාවක් තිස්සේ වඩාත්ම අාදරය කරන රේඩියෝ නිවේදකයා තමයි අරවින්ද ලොකුගේ. ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් වගේම ජනතා සම්මානයෙනුත් එ් බව ඔප්පු කරලා තියෙනවා.

2016 අවුරුද්දේ වගේම 2017 වසරේත් SLIM Nielsen ජනතා සම්මානය ලැබුණේ අරවින්ද ලොකුගේ. 2018 වසරේත් ජනතාවගේ රේඩියෝ නිවේදකයාට හිමි සම්මානයට අරවින්ද ලොකුගේ නිර්දේශ වෙලා තියෙනවා.

මෙවරත් අරවින්දට එම සම්මානය ලැබුනොත් පිට පිටම තුන්වන වතාවටත් ඔහු ජනතාවගේ රේඩියෝ නිවේදකයා වෙනවා. අද හවස SLIM Nielsen සම්මාන උළෙලේදී තමයි එ් බව හරියටම දැන ගන්න වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post