News Line| Off Air
Generic placeholder image

Mar
13

සුපිරි ගායක ආදිත්‍ය නාරායන් පොලිස් අත්අඩංගුවට. – Exclusive

804 Views


සුපිරි ගායක ආදිත්‍ය නාරායන් පොලිස් අත්අඩංගුවට. – Exclusive

උදිත් නාරායන්ගේ පුතා තමයි ආදිත්‍ය නාරායන් කියන්නේ. තාත්තට වගේම පුතාටත් බොලිවුඩයේ ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා. පහුගිය දවසක ආදිත්‍ය ලංකාවෙත් ප්‍රසංගයක් කරා.

ඊයේ ආදිත්‍ය නාරායන්ව ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ ඔහුගේ බෙන්ස් රථයෙන් වැරදි තැනකින් U-Turn එකක් ගන්න ගිහින් ත්‍රීවිල් එකක හැපුන නිසා. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත්ත මගියා සහ රියදුරාට තුවාල සිද්ධ වෙලා තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post