බ්‍රිගේඩියර් ප්‍රියංකර කියන්නේ ලංකාවේ අයට අලුත් කෙනෙක් නෙවෙයි. පහුගිය දවසක ඔහුව නැවතත් ලංකාවට කැදෙව්වා. හමුදාපතිතුමා කිව්වේ ඔහුගේ ආරක්ෂාවට කැදෙව්වා කියලා.
කොහොම වුනත් බ්‍රිගේඩියර් ප්‍රියංකර චීනය බලා පිටත්වෙලා තියෙනවා. ඒ මාස 5ක පුහුණු පාඨමාලාවකට. හැබැයි ඔහුගේ පවුලේ සාමාජිකයන් නම් තාමත් බ්‍රිතාන්‍යයේ රැඳී සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ වියදම සඳහා යුධ හමුදාවෙන් මාසික ගාස්තුවකුත් ලබා දෙනවා.