මීට දවස් කිහිපයකට කලින් Facebook ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් ශ්‍රී ලංකාවේ අත්හිටෙව්වා. පැය 72 කින් නැවතත් සක්‍රීය කරනවා කිව්වට තාමත් Facebook පහසුකම ලබා දීලා නෑ.
Facebook සඳහා වුන තහනම ලබන සිකුරාදා ඉවත් කරනවා කියලා හරින ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කරා. ලබන 15 වෙනිදා Facebook ආයතනය එක්ක තියෙන සාකච්ඡාවකින් පසුව මේ තහනම ඉවත් කරනවා කියලයි ඔහු කිව්වේ.