News Line| Off Air
Generic placeholder image

Mar
15

බබාලා ලැබුණට පස්සේ කාන්තා සිරුරට මොකද වෙන්නේ? – මව්වරුන්ගෙන් ප්‍රදර්ශණයක්. – Photo

1003 Views


බබාලා ලැබුණට පස්සේ කාන්තා සිරුරට මොකද වෙන්නේ? – මව්වරුන්ගෙන් ප්‍රදර්ශණයක්. – Photo

සමහර තරුණියන් දරුවන් හදන්න බයයි. ඒ දරුවන් ලැබුනට පස්සේ තමන්ගේ සිරුර කැත වෙයි කියලා. හැබැයි දරුවන් දෙතුන් දෙනා ලැබුන සමහර මව්වරු තමන්ගේ සිරුර බොහොම ලස්සනට තියාගෙන ඉන්නවා දකින්න පුළුවන්.

පහුගිය දවසක තමන්ගේ චූට්ය් බබාලා එක්ක මව්වරු 14 දෙනෙක් ඔස්ට්‍ර්ලියාවේ කවාන මුහුදු වෙරළට ආවා. ඒ Photo shoot එකක් කරන්නේ. දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාවන්ගේ සිරුර මොන වගේද කියලා පෙන්වන්න තමයි මේ Photo shoot එක කරේ.

මේ තියෙන්නේ ඒ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post