News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

අවසන් මහා තරඟයක් දිනූ ලෙස උඩ පනින මුෂ්ෆිකර් රහීම්ද්දීව තඹ සතේකටවත් මායිම් නොකළ සිංහයන්ගේ හැසිරීම. – VIDEO

3241 Views


අවසන් මහා තරඟයක් දිනූ ලෙස උඩ පනින මුෂ්ෆිකර් රහීම්ද්දීව තඹ සතේකටවත් මායිම් නොකළ සිංහයන්ගේ හැසිරීම. – VIDEO

නිදහස් කුසලානයේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ පළවෙනි තරන්ගේයෙන් බංගලාදේශයට තියුණු ජයක් ලැබුනා. ලංකාව රැස් කළ ලකුණු 214 හඹාගෙන ගිය බංගලාදේශය තරඟය ජයග්‍රහණය කළා.

තරඟය දින්නට පස්සේ බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ හැසිරුනේ අවසන් මහා තරඟය දින්නා වගේ. මුෂ්ෆිකර් රහීම් ලංකාවේ ක්‍රීඩකයන්ට පේන්න  නැටුමකුත් නැටුවා. හැබැයි ඉතිං ලංකාවේ ක්‍රීඩකයින් නම් බංගලි ක්‍රීඩකයන්ගේ හැසිරීම තඹේකට මායිම් කළේ නෑ.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ වීඩියෝව.

https://youtu.be/a9IhaWwH-SI


News Articles
Latest Videos
Most Popular Post