News Line| Off Air
Generic placeholder image

Mar
16

අද තරඟය කොහොම හරි දිනන්න බංගලාදේශය හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාව කැඳවයි.

892 Views


අද තරඟය කොහොම හරි දිනන්න බංගලාදේශය හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාව කැඳවයි.

අද තියෙන තරඟය ශ්‍රී ලංකාවට වගේම බංගලාදේශයටර්හ් වැදගත්. ඒ නිදහස් කුසලාන අවසන් මහා තරඟයට යන්න සුදුසුකම් ලබන්නේ මේ තරඟයෙන් නිසා. කණ්ඩායම් දෙකම මේ වෙද්දී තමන්ගේ බර අවි සූදානම් කරමින් ඉන්නේ.

ඒ අතරේ බංගලාදේශය ගෙදර තියලා ආව තමන්ගේ ප්‍රභලම අවියක් ලංකාවට ගෙන්වලා තියෙනවා. ඒ ෂකීබ් අල් හසන්. මේ වෙද්දී ඔහුගේ ඇඟිල්ලේ ආබාධය සුව වෙලා තියෙන්නේ. බංගලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායකයත් ෂකීබ්. අද තරඟය මෙහෙය වීමේ වගකීමත් ඔහුටම පැවරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post