News Line| Off Air
Generic placeholder image

Mar
17

අයිතිකරුවෙක් නැති BMW i8 මොටර් රථයක් තලවතුගොඩ වැවක. (Photos)

1183 Views


අයිතිකරුවෙක් නැති BMW i8 මොටර් රථයක් තලවතුගොඩ වැවක. (Photos)

අධි සුඛෝපභෝගී (BMW i8) මොටර් රථයක් අද උදේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි වැවකට වැටී තිබෙනවා.

පොලීසිය කියා සිටියේ මේ මොටර් රථය කාගේද කියල තවමත් තහවුරු කරගෙන නැහැ කියලයි.කොහොම වුනත් මෙම රථය මේ වෙද්දී ගොඩට අරගෙන පරීක්ෂණ පටන් අරගෙන තියන කියලයි තලංගම පොලීසිය කිව්වේ.

 


News Articles
Latest Videos
Most Popular Post