බංගලාදේශ අතිරේක ක්‍රීඩක නුරුල් හුසේන් සහ ලංකාවේ නායක තිසර පෙරේරා එක්ක ක්‍රීඩාංගනයේදී අැතිවුණ බහින්බස් වීම මේ වෙද්දී සමාජ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් වෙලා. ඇත්තටම ඒ වෙලාවේ හසන් තිසරට මොනවා කියන්න ඇත්ද?
බුකියේ Share වෙන නිර්මාණාත්මක කතාවකින් ඒ ගැන කියවෙනවා. ඉතින් ඔබේ රසාස්වාදය සඳහා අපි ඒ Post එක ඔබට පෙන්නන්න හිතුවා. මේ කතාව Post කරලා තිබුනේ පොල් හොරා Page එකෙන්.