News Line| Off Air
Generic placeholder image

Mar
18

අන්තර්ජාලයම කැළඹු ගෙඹි නැටුම් Challenge එක ලංකාවටත් ඇවිත්

950 Views


අන්තර්ජාලයම කැළඹු ගෙඹි නැටුම් Challenge එක ලංකාවටත් ඇවිත්

කාලෙන් කාලෙට විවිධ Challenge අන්තර්ජාලයට එනවනේ. Ice Bucket , අමු මිරිස් ගැන මතක ඇතිනේ. ඒ වගේ තවත් අපූරු Challenge එකක් අන්තර්ජාලයට ඇවිත් තියෙනවා.

ඒ තමයි Dame Tu Cosita Dancing Challenge එක. ත්‍රිමාණ සජීවීකරණය කරපු ගෙම්බෙක්ගේ නැටුමක් බලාගෙන නටන්න තමයි මේ Challenge එකේ තියෙන්නේ. ලෝකය පුරාම ඉන්න තරුණ තරුණියන් මේ ගෙඹි නැටුම නටලා අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා.

ලංකාවේ Cool Step නැටුම් කණ්ඩායමේ රමෝද් මේ ගෙඹි නැටුම නටලා අන්තර්ජාලයට Video එකක් දාලා තිබ්බා. ඔයාලටත් මේ වගේ නටන්න පුළුවන් නම් Video කරලා සියත 24 වෙත එවන්න. ලස්සනට නටලා තිබ්බොත් ඔබේ නැටුමත් අපි ලෝකයටම පෙන්නනවා..

මේ තියෙන්නේ Dame Tu Cosita Dancing Challenge එකේ Original Dance එක.

https://youtu.be/yL8U8aAuF7E

මේ තියෙන්නේ රමෝද් Dame Tu Cosita Dancing Challenge එකා බාර ගත්ත හැටි.

ලෝකය පුරාම තරුණ තරුණියන් Dame Tu Cosita Dancing Challenge බාර ගත්ත හැටි තමයි මේ.

https://youtu.be/O0aikjEE0is


News Articles
Latest Videos
Most Popular Post