News Line| Off Air
Generic placeholder image

Mar
18

“අපිට සමාවෙන්න” – බංගලාදේශය ශ්‍රී ලංකාවට ලිපියකින් කියයි.

1681 Views


“අපිට සමාවෙන්න” – බංගලාදේශය ශ්‍රී ලංකාවට ලිපියකින් කියයි.

නිදහස් කුසලානයේ බංගලදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟයේදී බංගලි ක්‍රීඩකයන්ගේ නොහොබිනා හැසිරීම ලෝකය පුරා කාගේත් අවදානයට ලක්වුනා. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ලජ්ජා සහගතම හැසිරීමක් විදියට තමයි එදා තරඟය ගැන ක්‍රිකට් විචාරකයින් කිව්වේ. පෙරේදා තිබ්බ තරඟය බලන්න බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමත් ඇවිත් හිටියා.

කොහොම වුනත් ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන ලංකාවේ සමව ඉල්ලනවා කියලා බංගලාදේශ ක්‍රිකට් ආයතනය ලිපියක් එවලා තියෙනවා. බංගලාදේශයේ ක්‍රීඩකයන්ගේ හැසිරීම අනුමත කරන්නේ නෑ කියලත් ඒ ලිපියේ සඳහන් කරලා තියෙනවා.

ෂකිබ් අල් හසන්ගේ සහ නුරුල්ගේ හැසිරීම ගැන ICC යෙනුත් බංගලාදේශය සමව ඉල්ලලා තියෙනවා. මේ තියෙන්නේ බංගලාදේශ ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවපු ලිපිය.


News Articles
Latest Videos
Most Popular Post