දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ඉන්න නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම දක්ෂ රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක්. පහුගිට දවසක ඇයගේ උපන්දිනය තිබ්බා. ඒ නිසා සාරංග ඇතුළු ජනප්‍රිය තරු කිහිපයක් එකතු වෙලා දිනක්ෂිට අපූරු උපන්දින පාටියක් දුන්නා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.