අද අපි කතා කලේ ජනප්‍රිය ගායක මිහිඳු ආරියරත්නට. මිහිඳු, අද අලුත් සින්දුව Release වෙනවා නේද?
” ඔව්…අනිවාර්යයෙන්ම. අපි Release කරන්න හිටියේ මීට වඩා කලින්… සමාජ ජාල වල පොඩි පොඩි සිදුවීම් නිසා වැඩේ කරගන්න බැරි වුනා. ඒ වුනාට දැන් වැඩේ Release කරගන්න තත්වයට ගෙනල්ල තියෙනවා. සින්දුවේ නම තමයි යාත්‍රිකයා. අහල බලල මට දෙන්න Comments. අනිවාර්යයෙන්ම සියතටත් බොහොම ස්තුතියි අපට දෙන Support එකට.”