යුද්ධය, 30 වසරක් බැට කාපු ලංකාවේ මිනිස්සු අහන්න අකමැතිම වචනයක්. ලංකාවේ දැන් යුද්ධය ඉවරයි. හැබැයි ලෝකයේ රටවල් කිහිපයකම තාමත් දරුණු යුද්ධ ඇති වෙනවා. ඒ අතරින් වඩාත් කතා බහට ලක්වෙන යුද්ධයක් තමයි “සිරියාවේ යුද්ධය”.
එකට හේතුවක් තමයි සිරියානු යුද්ධයෙන් බැට කන ළමයින්ගේ, මිනිසුන්ගේ ඡායාරුප අන්තර්ජාලය පුරාම ප්‍රචාරය වීම. මළමිනී උඩින් දුවන ළමයි, මියගිය දරුවන් ළඟ හදමින් ඉන්න දෙමව්පියන්, බෝම්බ ප්‍රහාර වලින් ශරීරය සුනුවිසුණු වුන මිනිසුන්ගේ ඡායාරුප අන්තර්ජාලය පුරාම සංසරණය වෙනවා. මේ ඡායාරුප දකින ඕනෑම කෙනෙක්ගේ ඇසට කඳුලක් එන්නේ නොදැනීම.
මේ ඡායාරුප දකින මිනිසුන් සිරියාවට දහස් ගණනින් ආධාර එවනවා. එත් කොහෙන්ද මේ ඡායාරුප අන්තර්ජාලයට ආවේ? ඒ එවන සල්ලි වලට මොකද වෙන්නේ? මේ සියල්ල මේ වෙද්දී හොයාගෙන තියෙනවා. මේ විදියට අන්තර්ජාලයේ සංසරණය වෙන සිරියානු යුද්ධයට අදාල ඡායාරුප වලින් 90% ක් විතර ව්‍යාජ ඡායාරුප. ISIS සටන්කාමීන්ට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයකින් තමයි මේ සියලුම ඡායාරුප නිර්මාණය කරලා අන්තර්ජාලයට නිකුත් කරන්නේ.
මේ ඡායාරුප වල ඉන්න ළමයින්ට සහ මිනිසුන්ට මුදල් ගෙවලා තමයි ඡායාරුප වලට යොදාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් අන්තර්ජාලයේ තියෙන ඡායාරුප අරන් අවා සංස්කරණය කරලා. මේ ඡායාරුප පෙන්නලා ලබා ගන්න මුදල් ISIS සටන්කාමීන්ට ආයුධ ලබා ගන්නත්, ඔවුන්ට යුරෝපා රටවලට ඇතුල් වෙන්නත් යොදා ගන්නවා.
යුද්ධය ඉතාම බියකරුයි. ප්‍රතිඵල ඉතාම භයානකයි. නමුත් ඇත්ත මොකක්ද කියලා අපි සිහිබුධියෙන් බලන්න ඕන.
මේ සියලු ඡායාරුප වේශ නිරූපණ ශිල්පීන් සහ සංස්කරණ ශිල්පීන්ගේ නිර්මාණයන්