News Line| Off Air
Generic placeholder image

Mar
23

නවසීලන්තය නිදහස් වෙයි.

623 Views


නවසීලන්තය නිදහස් වෙයි.

මීයෝ වඳ කරන්න සමහරු එක එක උපක්‍රම පාවිච්චි කරනවා. හැබැයි නවසීලන්තය නම් තමන්ගේ දූපත්වල හිටිය මීයෝ සම්පූර්ණයෙන්ම වඳ කරලා තියෙනවා. ඔවුන් ඒ සඳාහා භාවිතා කරපු ක්‍රමය ලෝකයටම හඳුන්වා දෙන්න නියමිතයි.

නවසීලන්තය තමන්ගේ දූපත්වල ඉන්න මියන් වඳ කරන්න අවුරුදු 5 ක ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. ඔවුන් මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ “මීයන් ඩොලර් මිලියනයක්” කියලා. මේක ඔකයේ ක්‍රියාත්මක වුන දැවැන්තම මිනිසාට හානිකර සතුන් වඳ කිරීමේ ව්‍යාපෘතිය විදියට හඳුනාගෙන තියෙනවා.

නවසීලන්තය අවට දූපත්වල ඉන්න මියන් නෞකා වලින් නවසීලන්තය එනවා. ඒ නිසා තමයි ඔවුන් මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අරමුදල් දීලා තියෙන්නේ මහා ජනතාව වීමත් විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post