News Line| Off Air
Generic placeholder image

Mar
25

පිටිය මැදදී රටේ නම්බුව විනාශ කළ වරදට නායකයා ගෙදර යවන්න ඕස්ටේලියානු රජය තීරණය කරයි. – Exclusive

3561 Views


පිටිය මැදදී රටේ නම්බුව විනාශ කළ වරදට නායකයා ගෙදර යවන්න ඕස්ටේලියානු රජය තීරණය කරයි. – Exclusive

මහත්වරුන්ගේ ක්‍රීඩාව විදියට හඳුන්වන ක්‍රිකට් වල මේ දවස්වල වෙන්නේ නම් එච්චර හොඳ දේවල් නෙවෙයි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තියෙන තරඟයේදී ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක කැමරන් බ්‍රන්ක්රොෆ්ට් ප්ලාස්ටික් කැබැල්ලකින් පන්දුව පලුදු කරනවා. මේ අවස්තාව සජීවීව ඒ මොහොතේම රුපවාහිනියේ සජීවීව විකාශය වුණා.

මේ සිදුවීම ආරංචි වුනත් එක්කම ඕස්ට්‍රේලියානු රජය කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා නියෝග කළා. ඕස්ට්‍රේලියානු ගමතිවරයා කිව්වේ මේ සිදුවීම විශ්වාස කල නොහැකි තරමටම කලකිරීමක් ඇති කළා කියලා.

මේ තියෙන්නේ ඔස්ට්‍රිලියානු ක්‍රීඩකයින්ගේ කූට උපාය ගැන අපි පලකල වාර්තාව.


News Articles
Latest Videos
Most Popular Post