News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

ඉන්දියාවත් මාර්ක් සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කරයි.

521 Views


ඉන්දියාවත් මාර්ක් සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කරයි.

Facebook ගිණුම් මිලියන 50 ක දත්ත හොරෙන් පරිශීලනය කරපු නිසා සකර්බර්ග්ට මේ දවස්වල ලෝකයේ හතර වටෙන්ම චෝදනා එල්ල වෙනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට තොරතුරු ගන්න ලන්ඩනයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.

කොහොම හරි මාර්ක් සකර්බර්ග්ට ඇමෙරිකාවේ සෙනට් සභාව ඉස්සරහ නිදහසට හේතු කියන්නත් සිද්ධ වුණා. මේ කතාවට් ඉන්දියාවත් ගෑවිලා තිබ්බා. ඒ නිසා ඉන්දියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය මේ ගැන අහලා කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට ප්‍රශ්නවලියක්ම යවලා තිබ්බා. ඒ ඉන්දියානු පුරවැසියන්ගේ දත්ත මොනවා හෝ කරුණකට එම සමාගම දත්තාද කියලා අහලා.

මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉන්දියානු රජය මාර්තු 31 වෙනිදා දක්වා කල් ලබා දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post