News Line| Off Air
Generic placeholder image

Mar
26

රුසියාවේ ගින්නක්. කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට (VIDEO)

485 Views


රුසියාවේ ගින්නක්. කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට (VIDEO)

සයිබීරියානු නගරයක් වන කෙමෙරොවෝහි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගිහින් තියෙනවා. මේ ගින්න නිසා 48 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ වෙද්දී හදිසි අනතුරු ගලවා ගැනීමේ නිලධාරින් විසින් 660 දෙනෙක් බේරගෙන තියෙනවා.

වින්ටර් චෙරි සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන තිබුනා. මේ ගින්නට ගොදුරු වුන බොහෝ දෙනෙක් සිනමා ශාලා තුළ හිටපු අය.

ජීවිත ගලවාව ගන්න ජනේලවලින් සමහර අය පිටතට පනින විදිහත් සමාජ මාධ්‍ය වල වීඩියෝ දර්ශනවල දකින්න පුළුවන් වුනා. රුසියාවේ මොස්කව් නගරයේ ඉඳන් කිලෝමීටර 3,600ක් (සැතපුම් 2,200) නැගෙනහිරින් තිබ්බ කෙමෙරොවෝ ප්‍රමුඛ පෙළේ ගල් අඟුරු නිෂ්පාදනය කරන ප්‍රදේශයක්.

https://twitter.com/DashaOy/status/977861048001851393


News Articles
Latest Videos
Most Popular Post