News Line| Off Air
Generic placeholder image

Mar
26

සුපිරි Big Match එක අතර, සුරූපී තරුණියන් දෙන්නෙක් බංගලි ක්‍රීඩකයන් මෙන් පිටිය මැද යකා නැටූ අයුරු – Photos

3506 Views


සුපිරි Big Match එක අතර, සුරූපී තරුණියන් දෙන්නෙක් බංගලි ක්‍රීඩකයන් මෙන් පිටිය මැද යකා නැටූ අයුරු – Photos

මේ දවස්වල ලංකාව පුරාම Big Match තියෙනවා. ඒ අතරින් කොළඹ ජනප්‍රිය බාලක පාසල් දෙකක් අතර තරඟයකදී ඇතිවුන විශේෂ සිදුවීමක ඡායාරූප පෙළක් සමාජ ජාල වල Share වෙනවා.

මේ ඡායාරූප පෙළේ තියෙන්නේ තරඟය අතරවාරයේදී පිටිය මැදට ආව සුරූපී තරුණියන් දෙන්නෙක් පිටිය මැද යකා නැටුව විදිහ. ඒ බංගලි ක්‍රීඩකයන් තිසරට සද්දේ දැම්මා වගේ අනුකරණයක් මෙතැනදී මේ තරුණියන් දෙන්නා කළා. කොහොම වුනත් සංවිධායක මණ්‌ඩලය මේ තරුණියන් දෙන්නව බොහෝ වෙහෙසක් දරල ආපහු ප්‍රේක්ෂකාගාරයට අරගෙන ගියා. ඊට පස්සේ ආපහු සුපුරුදු විදිහට ඒ තරුණියන් දෙන්නා තරඟය නැරඹුවා.

කොහොම වුනත් මෙතන වුන දේ මේ තරුණියන් දෙදෙනා විනෝදයට කරපු දෙයක්ද, නැත්තන් තමන් සහය දක්වපු කණ්ඩායමට සිදුවුණ අසාධාරණයක් නිසා වුන සිදුවීමක් ද කියල නම් වාර්තා වෙලා නෑ.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ සියළුම ඡායාරූප:


News Articles
Latest Videos
Most Popular Post