News Line| Off Air
Generic placeholder image

Mar
27

ගණං වැඩිම සිංහල නිළියෝ 5 දෙනා මෙන්න.

6120 Views


ගණං වැඩිම සිංහල නිළියෝ 5 දෙනා මෙන්න.

Music Video කලාවට ලංකාවේ දැන් තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේ නිසා Music Video වල රඟපාන නිළියන්ටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ නිසා සමහර නිළියන් Music Video එකක රඟපාන්න ලොකු මුදලක් ය කරනවා. ලංකාවේ වැඩිම මුදලක් අය කරන මිල ගන්න ඔබ ජීවිතේට හිතලවත් නැතුව ඇති. විශේෂත්වය තමයි මේ නිළියන් 5 දෙනාම ආන්දෝලනාත්මක Music Video වල රඟපාන අය වීම.

මේ ඉන්නේ ලංකාවේ වැඩිම මුදලක් අය කරන නිළියන් 5 දෙනා.

01. ඕෂදී හිමාෂා

 

ඕෂදී වැඩියෙන්ම අදුරන්නේ ආශාවරී කිව්වම. ඉරාජ්ගේ “ආශාවරී” ගීතයේ ආන්දෝලනාත්මක රංගනයෙන් තමයි ඇය ජනප්‍රිය වුනේ. මේ වෙද්දී Music Video වලට නැතුවම බැරි චරිතයක් වුන ඕෂදී එක Music Video වකට රුපියල 200000-250000ක මුදලයක් අය කරනවා.

02. ටීනා ශෙනල්

ටීනා නිරුපිකාවක් විදියටත් ගොඩාක් ජනප්‍රිය චරිතයක්. සනුකගේ සරාගයේ ගීතයෙන් ටිනා ගොඩාක් ජනප්‍රිය වුණා. ටීනා රංගනයෙන් දායක වුන ගොඩක් Music Video ආන්දෝලනාත්මක රඟපෑම් සහිතයි. ටීනා එක Music Video වෙනුවෙන් රු.175000-190000ක මුදලක් අය කරනවා.

03. පියුමි හංසමාලි

වැඩිම මුදලක් අය කරන නිළියන් අතර තුන්වෙනි තැන දිනාගෙන තියෙන්නේ පියුමි හංසමාලි. සමාජ මාධ්‍ය ජාල වල ආන්දෝලනාත්මක චරිතයක් විදියටත් පියුමි හඳුන්වන්න පුළුවන්. ඉරාජ් කරපු “දැනුනා” ගීතයේ ආන්දෝලනාත්මක රංගනය නිසා තාමත් පියුමිට හතර වටෙන්ම චෝදනා එල්ල වෙනවා. පියුමි එක Music Video ක් වෙනුවෙන් රු.160000-180000ක මුදලක් ලබා ගන්නවා.

04. පියුමි ශිනායක.

මෑත ඉතිහාසයේ Music Video කලාවෙන් ඉක්මනින්ම ජනප්‍රිය වුන නිළියක් විදියට පියුමි ශිනායක හඳුන්වන්න පුළුවන්. චම්මු ශ්‍රී ගේ “ප්‍රේම සටන” ගීතයෙන් තමයි ඇය වඩාත්ම ජනප්‍රිය වුනේ. පියුමි Music Video ක් සඳහා රු.140000-175000 ක මුදලක් අය කරනවා.

05. අමන්දා සිල්වා

අමන්දාත් ජනප්‍රිය වෙන්නේ ආන්දෝලනාත්මක Music Video එකකින්. ඒ ඉරාජ් නිර්මාණය කරපු “වස්සානේ හීනයේ” Music Video වෙන්. අමන්දා මේ වෙද්දී රු.140000 – 160000 පමණ මුදලක් ක් එක Music Video ක් සඳහා අය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post