News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

ඕස්ට්‍රේලියාව IPL වලින් කොන් කළ තරහට ඩේවිඩ් වෝනර් ඉන්දියාවට කරපු දේ.

7765 Views


ඕස්ට්‍රේලියාව IPL වලින් කොන් කළ තරහට ඩේවිඩ් වෝනර් ඉන්දියාවට කරපු දේ.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී කරපු කැත වැඩේ නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකයෙන්ම කොන් වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියානු රජයත් ඔවුන්ට දඩුවම් කරන්න පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ.

ඒ අතරේ ඉන්දියාවත් නායක ස්ටීවන් ස්මිත්ට දඩුවම් කරා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරලා. මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් IPL තරඟාවලියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවීමත් එක්ක තමයි ඔහු මේ තීරණය අරන් තියෙන්නේ.

කොහොම වුනත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ අලුත් නායකයා කවුද කියලා තාම තීරණය කරලා නෑ. ඉතාම ඉක්මනින් අලුත් නායකයා පත් කරනවා කියලයි හයිද්‍රාබාද් කණ්ඩායම සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post