News Line| Off Air
Generic placeholder image

Mar
28

ක්‍රිකට් ලෝකයටම ආදර්ශයක් වෙමින්, ඕස්ට්‍රේලියාව පන්දුව පලුදු කළ නායකයා ඇතුළු ක්‍රීඩකයන් 3 දෙනාට ක්‍රිකට් තහනම් කරයි. – Exclusive

2910 Views

ක්‍රිකට් ලෝකයටම ආදර්ශයක් වෙමින්, ඕස්ට්‍රේලියාව පන්දුව පලුදු කළ නායකයා ඇතුළු ක්‍රීඩකයන් 3 දෙනාට ක්‍රිකට් තහනම් කරයි. – Exclusive

පන්දුව පළුදු කරන්න කැමරන්ට උපදෙස් දුන්න නායක ස්මිත්ට සහ උප නායක වෝනර්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දඬුවම් නියම කරලා තියෙනවා.

ඒ අනූව නායක ස්මිත්ට සහ උප නායක වෝනර්ට මාස 12 ක තරඟ තහනමක් පනවලා තියෙනවා. ඒ වගේම නායකයන්ගේ උපදෙස් මත පන්දුව පලුදු කරපු කැමරන්ට මාස 9 ක තරඟ තහනමක් පනවලා තියෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පලුදු කිරීම පිළිබඳව සියත 24 මීට පෙර ගෙන ආ වාර්තා.

News Articles
Latest Videos
Most Popular Post