News Line| Off Air
Generic placeholder image

Mar
31

“ආයේ කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්නේ නෑ ” – පන්දුව පළුදු කිරීමේ වරදට හසුවූ ඩේවිඩ් වෝනර් තමන්ටම දඬුවම් කර ගනී.

3058 Views


“ආයේ කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්නේ නෑ ” – පන්දුව පළුදු කිරීමේ වරදට හසුවූ ඩේවිඩ් වෝනර් තමන්ටම දඬුවම් කර ගනී.

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වෙලා තරඟ තහනමට ලක්වුණා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායකයා ඩේවිඩ් වෝනර් ඊයේ පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියා. අයෙත් කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ නෑ කියලයි ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කරේ.

“ආයෙත් මගේ කණ්ඩායමේ යාළුවන් එක්ක එකට ක්‍රීඩා කරන්න වෙන්නේ නෑ කියලා දැනෙද්දී හිතට ලොකු දුකක් දැනෙනවා. අයෙත් කවදා හරි දවසක කණ්ඩායමට සෙල්ලම් කරන්න තිබ්බා නම් කියලා හිතේ කොනක තියෙනවා. හැබැයි එක කවමදාකවත් වෙන්නේ නෑ.” කියලයි වෝනර් තමන්ගේ සමුගැනීම ප්‍රකාශ කරේ.

https://twitter.com/twitter/statuses/979900328496701440


News Articles
Latest Videos
Most Popular Post