News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

ආබාධයක් නිසා සුපිරි නළු රන්විර් සිං ට IPL තරඟාවලිය මඟ හැරේ. (PHOTOS)

592 Views


ආබාධයක් නිසා සුපිරි නළු රන්විර් සිං ට IPL තරඟාවලිය මඟ හැරේ. (PHOTOS)

2018 IPL තරඟාවලිය මේ මාසේ ආරම්භ 7 වෙනිදා ආරම්භ වෙනවා. වෙනදා වගේම මේ පාරත් IPL සමාරම්භක උළෙලට සුපිරි බොලිවුඩ් නලු නිලියන්ගේ ඉදිරිපත් කිරීමකුත් තියෙනවා. ඒ සුපිරි නලු රන්වීර් සිං ගේ ප්‍රධානත්වයෙන්. හැබැයි දැන් ලැබෙන ආරංචි වල හැටියට ආබාධයක් නිසා රන්විර්ට IPL මග හැරෙනවා. පහුගිය දවසක ෆුට්බෝල් සෙල්ලම් කරන්න ගිහිං රන්වීර්ගේ උරහිසක් ආබාධයකට ලක් වෙනවා. ඉතිං දොස්තරලා උපදෙස් දීලා තියෙන්නේ 7 වෙනිදා IPL Opening Ceremony එකේ නටන්න යන්න එපා කියලයි. හැබැයි ඉතිං තාම IPL සමාරම්භක උලෙලේ රන්වීර් ගේ අඩුව පුරවන්නේ කවුද කියල නම් සංවිධායකවරු ප්‍රසිද්ධ කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post