News Line| Off Air
Generic placeholder image

Apr
5

හෙට සිට ලංකාවට අධික රස්නයක්. හේතුව මෙන්න.

782 Views


හෙට සිට ලංකාවට අධික රස්නයක්. හේතුව මෙන්න.

මේ දවස්වල තියෙන රස්නෙට කොච්චර නෑවත් මදි. මේ නාල එළියට එනවා මේ දාඩිය දානවා. ඔන්න ඉස්සරහා දවස් කිහිපයේ හැමෝම කබලෙන් ලිපට වැටෙන්න යන්නේ.

අද ඉදන් ලබන 15 වෙනිදා දක්වා ලංකාවට ඉහළින් කෙලින්ම ඉර මුදුන් වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. හෙට දවල් 12.12 ට අලුත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ලකතරගම ප්‍රදේශ ඉහළින් හිරු මුදුන් වෙනවා.

කොහොම වුනත් හෙට ඉදන් දකුණ, බස්නාහිර, ඌව, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100 ක විතර තද වැසි ඇති වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post